බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීමට විශේෂ මෙහෙයුමක්

බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීමට විශේෂ මෙහෙයුමක්

බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීමට විශේෂ මෙහෙයුමක්

කර්තෘ Staff writer

25 Dec, 2018 | 9:27 am

COLOMBO (News 1st) – බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා අද විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක බව පොලීසිය පවසයි.

එහි රථ වාහන හා මාර්ග ආරක්ෂාව කොට්ඨාසයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී ඉන්දික හපුගොඩ මහතා සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන්, සියලු පොලිස් ස්ථාන දැනුවත් කර ඇති බව ය.

ගත වූ දින 9ක කාලය තුළ බීමත් රියැදුරන් 2600කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව ද ඔහු සඳහන් කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]