25-12-2018 | 9:27 AM
COLOMBO (News 1st) - බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා අද විශේෂ මෙහෙයුමක් ක්රියාත්මක බව පොලීසිය පවසයි.
එහි රථ වාහන හා මාර්ග ආරක්ෂාව කොට්ඨාසයේ අධ්යක්ෂ පොලිස් අධිකාරී ඉන්දික හපුගොඩ මහතා සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන්, සියලු පොලිස් ස්ථාන දැනුවත් කර ඇති බව ය.
ගත වූ දින 9ක කාලය තුළ බීමත් රියැදුරන් ...