24-12-2018 | 8:43 AM
COLOMBO (News 1st) : මාරවිල, දෙමටපිටිය ප්‍රදේශයේදී රුපියල් මිලියන 12කට අධික වටිනාකමින් යුත් හෙරොයින් තොගයක් සමග 28 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, හෙරොයින් කිලෝග්රෑමයකට ආසන්න ප්‍රමාණයක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.
...