ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නැහැ

ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නැහැ - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

by Staff writer 23-12-2018 | 7:05 AM

COLOMBO (News 1st) - ඉන්දුනීසියාවේ ජාවා සහ සුමාත්‍රා දුපත් අතර සුන්දා සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව ඇති සුනාමියෙන් ශ්‍රී ලංකාවට කිසිදු බලපෑමක් නොමැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා සඳහන් කළේ, ඒ පිළිබඳව අනිසි බියක් ඇති කර ගත යුතු නැති බවයි. [audio wav="https://www.newsfirst.lk/sinhala/wp-content/uploads/2018/12/12-23-TSUNAMI-ATHLA-KARUNANAYAKE.wav"][/audio]