ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නැහැ – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නැහැ – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නැහැ – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

කර්තෘ Staff writer

23 Dec, 2018 | 7:05 am

COLOMBO (News 1st) – ඉන්දුනීසියාවේ ජාවා සහ සුමාත්‍රා දුපත් අතර සුන්දා සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව ඇති සුනාමියෙන් ශ්‍රී ලංකාවට කිසිදු බලපෑමක් නොමැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා සඳහන් කළේ, ඒ පිළිබඳව අනිසි බියක් ඇති කර ගත යුතු නැති බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]