අකාර්යක්ෂම රාජ්‍ය සේවකයින්ට එරෙහිව ක්‍රියාමාර්ග

අකාර්යක්ෂම රාජ්‍ය සේවකයින්ට දඬුවම් කිරීමට නීතියක්

by Staff writer 22-12-2018 | 5:53 PM
COLOMBO (News 1st) - අකාර්යක්ෂම රාජ්‍ය සේවකයින්ට එරෙහිව දඬුවම් කිරීමට නීතියක් ක්‍රියාත්මක කිරීම සඳහා ක්‍රමවේදයක් සකසන බව රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ, ඊයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.