අකාර්යක්ෂම රාජ්‍ය සේවකයින්ට දඬුවම් කිරීමට නීතියක්

අකාර්යක්ෂම රාජ්‍ය සේවකයින්ට දඬුවම් කිරීමට නීතියක්

අකාර්යක්ෂම රාජ්‍ය සේවකයින්ට දඬුවම් කිරීමට නීතියක්

කර්තෘ Sakila Udayakumara

22 Dec, 2018 | 5:53 pm

COLOMBO (News 1st) – අකාර්යක්ෂම රාජ්‍ය සේවකයින්ට එරෙහිව දඬුවම් කිරීමට නීතියක් ක්‍රියාත්මක කිරීම සඳහා ක්‍රමවේදයක් සකසන බව රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ, ඊයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]