රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරු දිවුරුම් දෙති

කැබිනට් නොවන, රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන් කිහිප දෙනෙක් ජනපති ඉදිරියේ දිවුරුම් දෙති

by Staff writer 21-12-2018 | 7:51 PM
COLOMBO (News 1st) - කැබිනට් නොවන, රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන් කිහිප දෙනෙක් මීට සුළු වේලාවකට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ. එලෙස දිවුරුම් දුන් කැබිනට් නොවන, රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන් පහත පරිදි වේ.