21-12-2018 | 10:23 AM
නිදන් ගැනීමේ අරමුණින් කැනීම් කළ සැකකරුවන් හත් දෙනෙකු ත්රිකුණාමලය මොරවැව ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ
පොලිසිය සඳහන් කලේ, නොච්චිකුලම ආඩියාගල රක්ෂිතයේ නිදන් ගැනීම සඳහා කැනීම් කරමින් සිටියදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි.
සැකකරුවන් සන්තකයේ තිබී හැමර් යන්ත්රයක්, වෑන් රථයක්, විදුලි ඩෙටනේටරයක්,...