තෙල් මිල සුත්‍රය නැවතත්

තෙල් මිල සුත්‍රය නැවතත්

by Staff writer 20-12-2018 | 12:23 PM

COLOMBO (News 1st) - නැවත වරක් ඉන්ධන මිල සුත්‍රය ක්‍රියාත්මක කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ, මුදල් අමාත්‍යාංශයේ අද පැවති සාකච්ඡාවකදී ය.