by Staff writer 19-12-2018 | 6:12 PM
COLOMBO (News 1st) : විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අද උදෑසන අනුරාධපුරයේ සංචාරයක නිරත විය.
අනුරාධපුරයට පැමිණි මහින්ද රාජපක්ෂ මහතා පළමුවෙන් අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් බැහැදුටුවේ ය.
අනතුරුව රාජපක්ෂ මහතා ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදාගත්තේ ය.