home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
by Staff writer
19-12-2018 | 7:00 AM
COLOMBO (News 1st)
1.
ආණ්ඩුවට එක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට
අමාත්‍ය ධූර ලබා නොදීමට ජනපති තීරණය කරයි. 2.
ශ්‍රීලංකන් ගුවන් සමාගම
රාජ්‍ය බැංකු දෙකකට රුපියල් බිලියන 5කට අධික මුදලක් ණය වී අතැයි ශ්‍රීලංකන් එයාර්ලයින් සහ මිහින් ලංකා සමාගමේ මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් විභාග කෙරෙන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ අනාවරණය විය. 3. ලෝක වෙළෙඳපොළේ
බොර තෙල් මිල ගණන්
අඛණ්ඩව 3 වන වරටත් පහළ ගොස් තිබේ. 4.
ඉන්දික බණ්ඩාරනායක, ලක්ෂ්මන් සෙනෙවිරත්න, විජිත් විජයමුණි සොයිසා, පියසේන ගමගේ
පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ අසුන් ගනිති. විදෙස් පුවත් 5. බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂ නායක ජෙරමි කෝබින් එරට අග්‍රාමාත්‍ය
තෙරේසා මේට එරෙහිව විශ්වාසභංගයක්
ඉදිරිපත් කර තිබේ. ක්‍රීඩා පුවත් 6.
මැතිව්ස් හා මෙන්ඩිස්
එක්ව ශ්‍රී ලංකා දෙවන ඉනිම ගොඩගනිති
වෙනත් ලිපි
ගිලෙමින් තිබූ නැවක සිටි පිරිසක් බේරා ගැනේ..
වගා නොකළ කුඹුරු කෘෂිකාර්මික කටයුතුවලට?
මන්නාරම වරාය සීමා සංශෝධනයට පියවර..
ශ්‍රීලනිප නව පත් කිරීම්වලට විරෝධතා..
නව VISA ක්‍රමවේදය අද සිට..
සා/පෙළ ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ
විශේෂාංග
කෝටි 10ක රත්තරන් කේක් එක හැදූ ශ්‍රී ලාංකික තරුණයා
කේට් කුමරියට පිළිකාවක්..
සතුටින්ම සිටින රටවල් අතරින් ෆින්ලන්තය යළිත් එකට
වැටුණු රට ගොඩගන්න පකිස්තාන නව ජනපති වැටුප අතහරී...
අමෙරිකාවේ TikTok තහනම් වෙයි ද?
කෝටි 10ක රත්තරන් කේක් එක හැදූ ශ්‍රී ලාංකික තරුණයා
කේට් කුමරියට පිළිකාවක්..
සතුටින්ම සිටින රටවල් අතරින් ෆින්ලන්තය යළිත් එකට
වැටුණු රට ගොඩගන්න පකිස්තාන නව ජනපති වැටුප අතහරී...
අමෙරිකාවේ TikTok තහනම් වෙයි ද?
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය