විපක්ෂ නායක ධුරයට මහින්දගේ නම යෝජනාවෙයි

විපක්ෂ නායක ධුරයට මහින්දගේ නම යෝජනාවෙයි

by Staff writer 18-12-2018 | 12:43 PM
COLOMBO (News 1st) : එක්සත් ජනතා නිදහස් සන්ධාන පක්ෂ නායකයින් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර හමුවක් අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණ. එහිදි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නම විපක්ෂ නායක ධුරයට යෝජනා වී තිබේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද මෙම සාකච්ඡාව සඳහා සහභාගී වූ බව අප වාර්තාකරු පැවසී ය.