තනතුරු එච්චර ගණන් ගත යුතු දේවල් නෙමේ - මහින්ද රාජපක්ෂ

by Staff writer 18-12-2018 | 8:13 PM
COLOMBO (News 1st) - පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගැනීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉවත් කළ යුතු යැයි කෙරෙන ප්‍රකාශ සම්බන්ධයෙන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ප්‍රතිචාර දැක්වීය. ඔහු පැවසුවේ, තනතුරු එතරම් ගණන් ගත නොගත යුතු බව ය.