"30 දෙනෙකුට නොවැඩි කැබිනට් මණ්ඩලයක් පත් කරන්න උත්සහ කරනවා" - නලීන් බණ්ඩාර

by Staff writer 17-12-2018 | 1:21 PM

COLOMBO (News 1st) - නව අමාත්‍ය මණ්ඩලය පත් කිරීම පිළිබඳව අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි නලීන් බණ්ඩාර අදහස් පළ කළේ ය.

එහිදී ඔහු පැවසූවේ, උපරිම 30 දෙනෙකුට නොවැඩි කැබිනට් මණ්ඩලයක් හා 40 නොවැඩි නියෝජ්‍ය, රාජ්‍ය ඇමති මණ්ඩලයක් පත් කිරීමට උත්සහ කරන බවයි. https://www.youtube.com/watch?v=Qo2uG43s3pY