“30 දෙනෙකුට නොවැඩි කැබිනට් මණ්ඩලයක් පත් කරන්න උත්සහ කරනවා” – නලීන් බණ්ඩාර

“30 දෙනෙකුට නොවැඩි කැබිනට් මණ්ඩලයක් පත් කරන්න උත්සහ කරනවා” – නලීන් බණ්ඩාර

කර්තෘ Staff writer

17 Dec, 2018 | 1:21 pm

COLOMBO (News 1st) – නව අමාත්‍ය මණ්ඩලය පත් කිරීම පිළිබඳව අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි නලීන් බණ්ඩාර අදහස් පළ කළේ ය.

එහිදී ඔහු පැවසූවේ, උපරිම 30 දෙනෙකුට නොවැඩි කැබිනට් මණ්ඩලයක් හා 40 නොවැඩි නියෝජ්‍ය, රාජ්‍ය ඇමති මණ්ඩලයක් පත් කිරීමට උත්සහ කරන බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]