'යුක්තියේ සටන' ජන රැළිය අද කොළඹදී

එජාපයේ 'යුක්තියේ සටන' ජන රැළිය අද කොළඹදී

by Staff writer 17-12-2018 | 6:25 AM

COLOMBO (News 1st) - එක්සත් ජාතික පක්ෂය විසින් සංවිධානය කරනු ලබන 'යුක්තියේ සටන' ජන රැළිය අද කොළඹ ගාලු මුවදොර පිටියේදී පැවැත්වේ.

අද පස්වරුවේ පැවැත්වෙන රැළිය හේතුවෙන්, රථ වාහන රාජකාරි සඳහා අතිරේක පොලිස් නිලධාරීන් යෙදවීමට පියවර ගෙන ඇති බව පොලීසිය ප්‍රකාශ කළේ ය.