ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නමින් නව පක්ෂයක් ගෙනෙන බව අගමැති කියයි

ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නමින් නව පක්ෂයක් ගෙනෙන බව අගමැති කියයි

ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නමින් නව පක්ෂයක් ගෙනෙන බව අගමැති කියයි

කර්තෘ Staff writer

17 Dec, 2018 | 7:12 pm

COLOMBO (News 1st) : එක්සත් ජාතික පෙරමුණ සංවිධානය කළ යුක්තියේ ජයග්‍රහණය වෙනුවෙන් ජන රැළිය අද කොළඹ ගාලුමුවදොර පිටියේදී පැවැත්විණ.

ඒ පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.

සිරිකොත එක්සත් ජාතික පක්ෂ මුලස්ථානය අභියසින් අද රථ පෙළපාළියක් මෙලෙස ගමන් ආරම්භ කළේ, කොළඹ වටා සංචාරය කරමින් ජන රැළියට එක්වීම සඳහායි.

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු එක්සත් ජාතික පෙරමුණේ, නායකයින් රැසක් ජන රැළියට එක්ව සිටියහ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]