ජනපති හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් අතර හමුවක් අද පස්වරුවේ

ජනපති හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් අතර හමුවක් අද පස්වරුවේ

ජනපති හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් අතර හමුවක් අද පස්වරුවේ

කර්තෘ Staff writer

17 Dec, 2018 | 9:21 am

COLOMBO (News 1st) – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිත වේ.

ඒ, පස්වරු 5.00 ට ජනාධිපති කර්යාලයේදීයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සමාජිකයෙකු නිව්ස්ෆස්ට් වෙත අදහස් දක්වමින් සඳහන් කළේ, ඉදිරි දේශපාලන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙහිදී වැඩි අවධානයක් යොමු කරන බවයි.

නව ආණ්ඩුව සමග එක් ව කටයුතු කරනවා ද නැද් ද යන්න පිළිබඳ අවසන් තීරණය ජනාධිපතිතුමා විසින් ඉදිරියේදී ගනු ඇති බව ද එම සමාජිකයා සඳහන් කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]