එජාපයේ ‘යුක්තියේ සටන’ ජන රැළිය අද කොළඹදී

එජාපයේ ‘යුක්තියේ සටන’ ජන රැළිය අද කොළඹදී

එජාපයේ ‘යුක්තියේ සටන’ ජන රැළිය අද කොළඹදී

කර්තෘ Staff writer

17 Dec, 2018 | 6:25 am

COLOMBO (News 1st) – එක්සත් ජාතික පක්ෂය විසින් සංවිධානය කරනු ලබන ‘යුක්තියේ සටන’ ජන රැළිය අද කොළඹ ගාලු මුවදොර පිටියේදී පැවැත්වේ.

අද පස්වරුවේ පැවැත්වෙන රැළිය හේතුවෙන්, රථ වාහන රාජකාරි සඳහා අතිරේක පොලිස් නිලධාරීන් යෙදවීමට පියවර ගෙන ඇති බව පොලීසිය ප්‍රකාශ කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]