17-12-2018 | 10:03 AM
මාලදිවයින් හිටපු ජනාධිපති අබ්දුල්ලා යමීන්ට එරෙහිව දූෂණ චෝදනා යටතේ පරීක්ෂණ පැවැත්වීමට එරට බලධාරීන් සූදානම් වෙති.
ඒ, අමෙරිකානු ඩොලර් මිලියන 6.5 ක මුදලක් තැන්පත් කර තිබූ ඔහුගේ පෞද්ගලික ගිණුමක් අත්හිටුවීමට මාලදිවයින් අධිකරණයක් නියෝග කිරීමෙන් පසුවය.
මාලදිවයින් අධිකරණය මෙම නියෝගය කළේ, එරට මහ බැංකුව, අ...