විපක්ෂ නායක ධූරය පිළිබඳ අවසන් තීරණය හෙට

විපක්ෂ නායක ධූරය හා විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූර සම්බන්ධයෙන් අවසන් තීරණය හෙට

by Staff writer 16-12-2018 | 7:06 AM

COLOMBO (News 1st) - විපක්ෂ නායක ධූරය සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරය පිළිබඳ හෙට අවසන් තීරණයක් ගන්නා බව එක්සත් ජනතා නිදහස් සන්ධානය පවසයි.

එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා සඳහන් කළේ, හෙට පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්විමේදී ඒ පිළිබඳ අවසන් තීරණයක් ගන්නා බවයි. [audio wav="https://www.newsfirst.lk/sinhala/wp-content/uploads/2018/12/12-16-UDAYA-GAMMANPILA.wav"][/audio]