by Staff writer 16-12-2018 | 1:15 PM
අග්‍රාමාත්‍යවරයා ලෙස පස්වැනි වරට දිවුරුම් දුන් රනිල් වික්‍රමසිංහ මහතා අරලිය ගහ මන්දිරයේ දී සිය පාක්ෂිකයන් හා සාමාජිකයන් අමතා ප්‍රකාශයක් කළේය.
එහිදී ඔහු අවධාරණය කළේ, පසුගිය සති කිහිපය තුළ රටේ පසුගාමී තත්ත්වයක් උද්ගත වූ බවත් ඉන් සංවර්ධනය ඇණ හිටිය බවයි.
රටේ සාමාන්‍ය තත්ත්වයක් ඇති කරමින්, රටේ සංවර්ධනය යලිත් ලබල දෙන්න ඇපකැප වෙන බව ඔහු වැඩිදුරටත් පැවසීය.
එසේම එක්සත් ජාතික පාක්ෂිකයන් හා උදව් උපකාර කළ සියල්ලන්ටම ස්තුතිය පළ කළ ඒ මහතා දීර්ඝ කතාවක් සිදුකරමින් ඉදිරි වැඩ පිළිවෙල ගැන ඉදිරියේ දී සඳහන් කරන බව ද පැවසීය.
රනිල් වික්‍රමසිංහ මහතා කළ කතාව