මිරිස් බීජ නිෂ්පාදනය ඉහළ නැංවීමට වැඩපිළිවෙළක්

මිරිස් බීජ නිෂ්පාදනය ඉහළ නැංවීමට වැඩපිළිවෙළක්

by Staff writer 16-12-2018 | 2:05 PM

COLOMBO (News 1st) - මිරිස් බීජ නිෂ්පාදනය ඉහළ නැංවීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මේ යටතේ දැනටමත් මිරිස් බීජ ගම්මාන ආරම්භ කර ඇති බවයි. වියළි කලාපයේ අඩු ආදායම්ලාභී ගොවි පවුල්වල ඉඩම්, මිරිස් වගාව සඳහා තෝරා ගැනෙන්නේ එම පවුල්වල ජීවන තත්ත්වය උසස් කිරීමේ අරමුණිනි.