16-12-2018 | 1:15 PM
අග්‍රාමාත්‍යවරයා ලෙස පස්වැනි වරට දිවුරුම් දුන් රනිල් වික්‍රමසිංහ මහතා අරලිය ගහ මන්දිරයේ දී සිය පාක්ෂිකයන් හා සාමාජිකයන් අමතා ප්‍රකාශයක් කළේය.
එහිදී ඔහු අවධාරණය කළේ, පසුගිය සති කිහිපය තුළ රටේ පසුගාමී තත්ත්වයක් උද්ගත වූ බවත් ඉන් සංවර්ධනය ඇණ හිටිය බවයි.
රටේ සාමාන්‍ය තත්ත්වයක් ඇති කරමින්, රටේ සංව...