මහින්ද රාජපක්ෂ අද අගමැති ධූරයට සමු දෙයි

විශේෂ ප්‍රකාශයක් කරමින් මහින්ද රාජපක්ෂ අද අගමැති ධූරයට සමු දෙයි

by Staff writer 15-12-2018 | 6:44 AM

COLOMBO (News 1st) - හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතව තිබේ.

නිව්ස්ෆස්ට් කළ විමසීමකදී පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කළේ, එම ප්‍රකාශයෙන් අනතුරුව මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත්වීමට තීරණය කර ඇති බවය. [audio wav="https://www.newsfirst.lk/sinhala/wp-content/uploads/2018/12/15-12-LAKSHMAN-YAPA.wav"][/audio]