මහින්ද අගමැති ධූරයෙන් ඉවත්වීමේ ලිපියට අත්සන් තබයි

මහින්ද අගමැති ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපියට අත්සන් තබයි

by Staff writer 15-12-2018 | 10:55 AM

COLOMBO (News 1st) - මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත්වීමට අදාළ ලිපියට මීට ටික වේලාවකට පෙර අත්සන් තබා තිබේ.

ඒ, ආගමික වතාවත් ඉටු කිරීමෙන් අනතුරුව මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාමේ පිහිටි නිල නිවසේදී ය.