15-12-2018 | 12:39 PM
COLOMBO (News 1st) - නිදන් හැරූ පුද්ගලයින් 25 දෙනෙකු දිවයිනේ ස්ථාන තුනකදී අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ, වාලච්චේන පේරාල්වලී පුලිපංකල් රක්ෂිත ප්රදේශයකදී කැණීම් කරමින් සිටි සැකකරුවන් 15 දෙනෙකු ඊයේ අත්අඩංගුවට ගත් බවයි.
ඔවුන් සන්තකයේ තිබි ස්කෑන් යන්ත්රයක්, ලොරි රථයක්, ත්රිරෝද රථයක් සහ යත...