සරත් එන්. සිල්වාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

සරත් එන්. සිල්වාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

by Staff writer 14-12-2018 | 8:30 PM

COLOMBO (News 1st) - හිටපු අගවිනිසුරු සරත්. එන්. සිල්වා මහතාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ අද පෙත්සමක් ගොනු කර තිබේ.

පෙත්සම ගොනු කරනු ලැබුවේ, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර මහතා ඇතුළු තිදෙනෙකු විසිනි. පසුගිය 03 වැනි දා මරදානේ පැවති උත්සවයකදී කළ ප්‍රකාශයකින් ශ්‍රේෂ්ඨාධිකරණය අපහාසක් වූ බවට මෙම පෙත්සමෙන් දක්වා ඇත.