එස්. තුරෙයිරාජා ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි

වැඩ බලන අභියාචනාධිකරණ සභාපති ලෙස එස්. තුරෙයිරාජා දිවුරුම් දෙයි

by Staff writer 14-12-2018 | 8:47 PM

COLOMBO (News 1st) - වැඩ බලන අභියාචනාධිකරණ සභාපතිවරයා ලෙස අභියාචනාධිකරණ විනිසුරු එස්. තුරෙයිරාජා මහතා දිවුරුම් දී ඇත.

ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදීයි. අද පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී මෙම දිවුරුම්දීම සිදු කෙරිණි.