මහින්ද ජනපති සමග සාකච්ඡාවක

මහින්ද රාජපක්ෂ හා සන්ධාන මන්ත්‍රීවරුන් ජනපති කාර්යාලයට

by Staff writer 14-12-2018 | 6:37 PM

COLOMBO (News 1st) - ජනාධිපතිවරයා එක්සත් ජනතා නිදහස් සන්ධානය මන්ත්‍රීවරුන් ජනාධිපති කාර්යාලයට කැඳවා ඇත.

අද පස්වරුවේ අභියාචනාධිකරණය සිය තීරණය ප්‍රකාශ කරන අවස්ථාව වනවිට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති කාර්යාලයට පැමිණ සිටියේ ය. සන්ධාන මන්ත්‍රීවරුන් රැසක් ද එහි පැමිණ සිටි අතර ඉදිරි ක්‍රියාමාර්ග එහිදී සාකච්ඡා කරන බව වාර්තා වේ.