මැතිවරණයක් එපා කියල සමරන එකම පක්ෂය එජාපය - නාමල්

මැතිවරණයක් එපා කියල සමරන එකම පක්ෂය එක්සත් ජාතික පක්ෂය - නාමල් රාජපක්ෂ

by Staff writer 13-12-2018 | 7:05 PM
අධිකරණ නියෝගයට අනුව මැතිවරණයක් පැවැත්වීමේ අවස්ථාව අහිමි වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි. ඔහු එහිදී වැඩිදුරටත් පැවසුවේ, මැතිවරණයක් පැවැත්වෙනවා ද නැද්ද යන්න විමසා බැලීම සඳහා තමන් පැමිණි බවයි. සම්පූර්ණ වීඩියෝව