13-12-2018 | 11:50 AM
COLOMBO (News 1st) - හොරොව්පතාන යාන් ඔය පාළම අසළ තිබී තවත් උණ්ඩ ඇතුළු ආයුධ තොගයක් සොයා ගෙන තිබේ.
ඒ, පොලිස් විශේෂ කාර්ය බලකායට ලද තොරතුරක් මත නාවික හමුදා කිමිදුම් කණ්ඩායමක් කළ මෙහෙයුමකිනි.
පොලීසිය පැවසුවේ, සෙයා ගත් ගිනිඅවි කොටස් අතර එල්.එම්.ජී. පතොරම් ගැබ් දෙකක්, ඒ සඳහා යොදන පතොරම් 1000 ක්, බෝම...