පාර්ලිමේන්තුවේ ඇති වූ ගැටුම් සොයා බැලීමට පත් කළ කමිටුව රැස් වෙයි

by Staff writer 12-12-2018 | 11:58 AM

COLOMBO (News 1st) - පාර්ලිමේන්තුවේ ඇති වූ ගැටුම්කාරී සිද්ධීන් සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටුව අද ප්‍රථමවරට රැස් විය.

ඒ, එම කමිටුවේ සභාපති නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතාගේ ප්‍රධානත්වයෙනි. මේ අතර අද පාර්ලිමේන්තුව අද පස්වරු 1.00 ට රැස්වීමට නියමිත වේ.