එජාපෙ අගමැතිවරයකු පත් කිරීමට කොන්දේසි

එජාපෙ අගමැතිවරයකු පත් කිරීමට සහයවීම සඳහා දෙමළ ජාතික සන්ධානයෙන් කොන්දේසි

by Staff writer 12-12-2018 | 1:12 PM

COLOMBO (News 1st) - එක්සත් ජාතික පෙරමුණේ අගමැතිවරයකු පත් කිරීම සඳහා සහායවීමේදී කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ලිඛිත එකඟතාවක් ඉල්ලා ඇතැයි දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ධර්මලිංගම් සිද්ධාර්ථන් මහතා පවසයි.