12-12-2018 | 12:25 PM
COLOMBO (News 1st) - අග්‍රමාත්‍ය ධුරය සහ අමාත්‍ය ධුර අභියෝගයට ලක්කරමින් රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු මන්ත්‍රීවරු 122 දෙදෙනෙකු ගොනු කළ පෙත්සම වැඩිදුර විභාග කිරීම ලබන මස 16, 17, 18 දක්වා කල් තැබිණ.
ඒ අභියාචනාධිකරණ විනිසුරු පී.පද්මසුරසේන සහ අර්ජුණ ඔබේසේකර යන ද්විපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම යළි...