නැතිවූ දුරකථන ගැන පැමිණිලි කිරීමට වෙබ් අඩවියක්

නැති වූ ජංගම දුරකථන ගැන පැමිණිලි කිරීමට වෙබ් අඩවියක්

by Sagarika Chathumali 11-12-2018 | 1:15 PM
COLOMBO (News 1st) : නැති වූ හා සොරකම් කරන ලද ජංගම දුරකථන පිළිබඳ පැමිණිලි කිරීම සඳහා පොලිස්පති නියමයෙන් පොලිස් මූලස්ථානය අද විශේෂ වෙබ් අඩවියක් අද හඳුන්වා දුන්නේ ය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ, www.ineed.police.lk වෙබ් අඩවියට පිවිසීමෙන් මේ පිළිබඳ පැමිණිලි ඉදිරිපත් කළ හැකි බවයි.   [audio mp3="https://www.newsfirst.lk/sinhala/wp-content/uploads/2018/12/12-11-RUWAN-GUNASEKARA-online-audio-converter.com_.mp3"][/audio]