11-12-2018 | 2:19 PM
ඉන්දියාවේ ප්‍රාන්ත මැතිවරණයේ ප්‍රාන්ත තුනක මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵලවලට අනුව කොංග්රස් පක්ෂය ඉදිරියෙන් සිටී.
ඒ මධ්‍ය ප්‍රදේශ් ,රාජස්ථාන් සහ චැටිස්ගා ප්රාන්තවලයි.
ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළේ, භාරතීය ජනතා පක්ෂය සහ කොංග්රස් පක්ෂය අතර තියුණු තරගයක් පවතින බවයි.
කෙසේ වෙතත් මෙය භාරතීය ජනතා ප...