10-12-2018 | 2:53 PM
COLOMBO (News 1st) : හඳුනාගත් සැකකරුවන් අධිකරණ වෙත ගෙන යාමේදී පොලිස් ආරක්ෂාව ලබා ගැනීමට කටයුතු කරන ලෙස බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට උපදෙස් ලබා දී තිබේ.
බන්ධනාගාර අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීයෙකු සඳහන් කළේ, බන්ධනාගාර නිලධාරීන් මගින් ලබා දෙන ආරක්ෂාව ප්‍රමාණවත් නොවන බවට හැඟී යන්නේ නම්, ඒ ඒ පොලිස් ...