"තනි පුද්ගලයකුගේ පාලනයක් රටට අවශ්‍ය වන්නේ නැහැ"

"තනි පුද්ගලයකුගේ පාලනයක් රටට අවශ්‍ය වන්නේ නැහැ" - ජනපති

by Staff writer 09-12-2018 | 12:18 PM

COLOMBO (News 1st) - අධිකරණ ක්‍රියාමාර්ග අනුව යමින් ඉදිරි කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

තව ද තනි පුද්ගලයකුගේ පාලනයක් රටට අවශ්‍ය නොමැති බවත් ජනාධිපතිතුමා එහිදී සඳහන් කළේ ය. ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේ, අද පෙරවරුවේ පොලොන්නරුව ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමිනි. https://www.youtube.com/watch?v=x8cbYDxGPyM