හංසිනි කවින්දි සිරස ලක්ෂපති වැඩසටහනේ මිලියන දෙකේ ත්‍යාගය දිනා ගනී

by Staff writer 08-12-2018 | 8:26 PM
COLOMBO (News 1st) - සිරස ලක්ෂපති වැඩසටහනේ මිලියන දෙකේ ත්‍යාග මුදල දිනා ගැනීමට මීට ටික වේලාවකට පෙර රත්ගම හංසිනි කවින්දි සමත් විය. සිරස ලක්ෂපති 7 වන අදියරේදී රුපියල් මිලියන දෙකේ ත්‍යාග මුදලට හිමිකම් කියූ පළමු තරගකාරිය ඇය වීම විශේෂත්වයකි.