බදුල්ල රෝහල ආසන්නයේ මාර්ගයකින් මළ සිරුරක් සොයා ගනී

බදුල්ල රෝහල ආසන්නයේ මාර්ගයකින් ඝාතනය කරනු ලබූ පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයා ගනී

by Staff writer 08-12-2018 | 3:59 PM
COLOMBO (News 1st) - බදුල්ල රෝහල ආසන්නයේ මාර්ගයක ඝාතනය කරන ලද පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයා ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, පුද්ගලයෙකුගේ මළ සිරුරක් මාර්ගයක් ආසන්නයේ ඇති බවට පොලීසියට තොරතුරක් ලැබුණු බව ය. මේ වන විට එම පුද්ගලයාගේ සිරුර බදුල්ල රෝහලේ තැන්පත් කර තිබේ. ඔහු 35 හැවිරිදි පුද්ගලයෙකි.