ඉදිරි මැතිවරණයට මර්වින් එක්සත් ජාතික පක්ෂයෙන්...

ඉදිරි මැතිවරණයට මර්වින් සිල්වා එක්සත් ජාතික පක්ෂයෙන්...

by Staff writer 08-12-2018 | 10:32 PM
COLOMBO (News 1st) - ඉදිරි මැතිවරණයේදී තමා එක්සත් ජාතික පක්ෂයෙන් තරගවදින බව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කළේ අද මහනුවරදී ය.