08-12-2018 | 12:31 PM
COLOMBO (News 1st) - දෙණියාය - අකුරැස්ස ප්රධාන මාර්ගයේ දෙනියාය වත්ත ඉදිරිපිටදී වතු කම්කරුවන් පිරිසක් අද පෙරවරුවේ විරෝධතාවක නිරත විය.
ඒ, තම දෛනික මූලික වැටුප රුපියල් 1000 ක් දක්වා වැඩි කරන්නැයි බල කරමිනි.
වතු කම්මකරුවන් පැවසුවේ, වැටුප් වැඩි කරන්නැයි බල කරමින් දින 04 ක සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් ද ක්...