ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව රැස්වෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව රැස්වෙයි

by Staff writer 07-12-2018 | 10:31 PM
COLOMBO (News 1st) - ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී රැස් විය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 7.00 ට පමණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව ආරම්භ විය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවට එක්වූවන් මාධ්‍යයට පළ කළේ මෙවන් අදහසක්.