ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව රැස්වෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව රැස්වෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව රැස්වෙයි

කර්තෘ Staff writer

07 Dec, 2018 | 10:31 pm

COLOMBO (News 1st) – ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී රැස් විය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 7.00 ට පමණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව ආරම්භ විය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවට එක්වූවන් මාධ්‍යයට පළ කළේ මෙවන් අදහසක්.