English
தமிழ்
කර්තෘ Staff writer
07 Dec, 2018 | 7:19 pm
COLOMBO (News 1st) – ජනාධිපතිතුමා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කළ ගැසට් නිවේදනය අත්හිටුවමින් නිකුත් කළ අතුරු තහනම් නියෝගය, තීන්දුව ප්‍රකාශයට පත් කරන තෙක් ක්‍රියාත්මක බවට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේ ය.
ඒ, අගවිනිසුරුවරයා ප්රමුඛ සත් පුද්ගල විනිසුරු මඩුල්ල විසිනි.
පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කළ ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කළ පෙත්සම් විභාගය ද අද අවසන් කෙරිණි.
19 Feb, 2019 | 12:21 PM
19 Feb, 2019 | 09:52 AM
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS