පාර්ලිමේන්තුව විසුරුවීම අත්හිටවූ අතුරු තහනම් නියෝගය 10 තෙක් දීර්ඝ කෙරේ

පාර්ලිමේන්තුව විසුරුවීම අත්හිටවූ අතුරු තහනම් නියෝගය 10 තෙක් දීර්ඝ කෙරේ

පාර්ලිමේන්තුව විසුරුවීම අත්හිටවූ අතුරු තහනම් නියෝගය 10 තෙක් දීර්ඝ කෙරේ

කර්තෘ Staff writer

07 Dec, 2018 | 2:01 pm

COLOMBO (News 1st) – ජනාධිපතිතුමා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගය ලබන 10 වන දා දක්වා දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]