07-12-2018 | 4:32 PM
බේරුවල මුහුදු තීරයේ දී, හෙරොයින් කිලෝග්රැම් 231 කයි ග්‍රෑම් 54 ක් ප්‍රවාහනය කළ ට්‍රෝලර් යාත්‍රාවේ හිමිකරු අද දහවල් අත්අඩංගුවට පත්ව තිබේ.
යටියන්තොට ප්‍රදේශයේ දී මොහු අත් අඩංගුවට ගැනීමට උත්සාහ කරන අවස්ථාවේ දී, කැලණි ගගට පැන මිදී යෑමට උත්සාහ දරා ඇති බව පොලිසිය සඳහන් කළේය.
පසුව මහත් පරිශ්‍රමයක් ...