මේ වසරේ ගෝලීය කාබන්ඩයොක්සයිඩ් විමෝචන ප්‍රතිශතය වාර්තාගත ලෙසින් ඉහළ යනු ඇතැයි වාර්තා

මේ වසරේ ගෝලීය කාබන්ඩයොක්සයිඩ් විමෝචන ප්‍රතිශතය වාර්තාගත ලෙසින් ඉහළ යනු ඇතැයි වාර්තා

මේ වසරේ ගෝලීය කාබන්ඩයොක්සයිඩ් විමෝචන ප්‍රතිශතය වාර්තාගත ලෙසින් ඉහළ යනු ඇතැයි වාර්තා

කර්තෘ Staff writer

06 Dec, 2018 | 12:58 pm

(News 1st) – මේ වසරේ ගෝලීය කාබන්ඩයොක්සයිඩ් විමෝචන ප්‍රතිශතය වාර්තාගත ලෙස ඉහළ යනු ඇතැයි නවතම වාර්තාවක් පුරෝකථනය කරයි.

එම වාර්තාවෙන් දැක්වෙන්නේ, 2017 වසරේදී ඉන්ධන දහනයෙන් වායුගෝලයට මුසු වූ කාබන්ඩයොක්සයිඩ් ප්‍රතිශතය 1.7% ක් ලෙස සටහන් වූ අතර මේ වසරේදී එය 2.7% ක් දක්වා ඉහළ යනු ඇති බව ය.

එය කාබන්ඩයොක්සයිඩ් ටොන් බිලියන 37.1කි.

මෙම තොරතුරු හෙළි කෙරුණේ, ග්ලෝබල් කාබන් බඩට් නමැති වාර්ෂික වාර්තාවෙනි.